What Our Customers Say
"V-ORA International එකෙන් ගත්ත කලෙක්ටර් බොක්ස් එක ඇත්තටම සුපිරි. මගේ වටිනා වොච් කලෙක්ෂන් එක තියාගන්න මම ගත්තේ. නිමාව සහ කොලිටි එක ඉහළම මට්ටමක තියෙනවා. Premium look එකක් තියෙන්නේ."
Kasun Perera Colombo"අපේ අලුත් ගෙදර සාලය හැඩකරන්න ගත්ත interior items සෙට් එක ගොඩක් ලස්සනයි. ගෙදරට එන හැමෝම අහනවා කොහෙන්ද ගත්තේ කියලා. Black and Gold තීම් එකට හොඳටම මැච් වෙනවා. Highly recommended!"
Dilini Fernando Kandy"නිවසේ පූජනීය ස්ථානය වෙනුවෙන් ඇණවුම් කල නිෂ්පාදනය ඉතාමත් ගෞරවාන්විත සහ උසස් නිමාවකින් යුක්තව ලැබුණා. ඒක දැක්කම හිතට ලොකු සහනයක් දැනෙනවා. ගොඩක් ස්තූතියි V-ORA එකට."
Pathum Jayasinghe Kurunegala"අපේ වාර්ෂික සමාගම් උත්සවය සඳහා Awards බාරදුන්නේ V-ORA එකට. ඉතා කෙටි කාලයකින් අපිට අවශ්‍ය විදියටම, අතිශය උසස් ප්‍රමිතියකින් යුතුව Awards ටික සකස් කරලා... Excellent service!"
Nilantha Bandara Gampaha"Modern boxes සීරීස් එකේ ඩිසයින්ස් මරු. Luxury ගිෆ්ට් පැකින් එකකට මම පාවිච්චි කලේ. බොක්ස් එකේ ෆිනිෂින් එක සිරාවටම තියෙනවා. ලංකාවේ මෙහෙම ප්‍රොඩක්ට් එකක් කරන්න පුළුවන් කියලා හිතුවේ නෑ."
Shenali Silva Negombo"Classic boxes වල තියෙන්නේ වෙනස්ම රාජකීය පෙනුමක්. මගේ වටිනා ආභරණ තැන්පත් කරන්න ගත්තේ. සාම්ප්‍රදායික හැඩය සහ ලී වැඩ කටයුතු වල සියුම් බව ඉතාම විශිෂ්ටයි."
Menaka Wijesinghe Galle













